ආණ්ඩු පක්ෂය හා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් අද රාත්‍රී 7.00 ට පැවැත්වීමට නියමිත බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මේ වන විට පැවත්වෙන ම...
ආණ්ඩු පක්ෂය හා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් අද රාත්‍රී 7.00 ට පැවැත්වීමට නියමිත බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මේ වන විට පැවත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS