පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආරක්ෂක අංශ තැපැල් ජන්දය භාවිතා කිරිම අද (22) පෙරවරු 9.00 ට ආරම්භ විය. මැතිවරණ නිරීක්‍ෂකයන්ගෙන් අධීක්‍ෂණය යටත...
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආරක්ෂක අංශ තැපැල් ජන්දය භාවිතා කිරිම අද (22) පෙරවරු 9.00 ට ආරම්භ විය.
මැතිවරණ නිරීක්‍ෂකයන්ගෙන් අධීක්‍ෂණය යටතේ හැටන් පොලිසියේ නිළධාරින් තැපැල් ජන්දය භාවිතා කරන බව අප වාර්තාකරු පැවසීය.
තැපැල් ඡන්ද අයදුම් කළ සෑම පොලිස් නිලධාරියෙක්ම තම රාජකාරි වලටද බාධාවක් නොවන සේ උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දී ඇති බවද වාර්තා වේ.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS