අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඊයේ ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඊයේ (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබූ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අවස්ථාවේදී විදිමත් පාර්ලිමේන්තුවක් නොපැවති බවත් විදිමත් යෝජනවක් ඉදිරිපත් නොවු බවත් විදිමත් ඡන්ද විමසීමන් නොපැවැත් වූ හේතුවෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව කිසිදු වලංගු භාවයක් නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමත්‍යවරයා හා ඇමති මණ්ඩලය හා අණ්ඩුව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන බවයි.

COMMENTS