දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2017 දූගීබව තුරන් කිරීමේ වර්ෂය කරයි - ජනපතිගේ යෝජනාව අද කැබිනට් ම්ණ්ඩලයට (VIDEO)
Homeප්‍රවෘත්ති

2017 දූගීබව තුරන් කිරීමේ වර්ෂය කරයි - ජනපතිගේ යෝජනාව අද කැබිනට් ම්ණ්ඩලයට (VIDEO)

PropellerAds

2017 වර්ෂය මෙරට දරිද්‍රතාවයෙන් නිදහස් කර ගැනීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා ...

පොහොට්ටුව ස්වාධීන සෙල්ලමක! ස්වාධීන කණ්ඩායම් රැසකින්ම පොහොට්ටුවන්!
ෂාෆ්ටර්ගේ මරණයේ රහස තව සුමාන 2කින් එළියට!
මහ බැංකු පඩි ලැයිස්තු එළියට! එක නිලධාරියෙකුගේ වැටුප ලක්ෂ 21ක්!
2017 දූගීබව තුරන් කිරීමේ වර්ෂය කරයි - ජනපතිගේ යෝජනාව අද කැබිනට් ම්ණ්ඩලයට (VIDEO)

2017 වර්ෂය මෙරට දරිද්‍රතාවයෙන් නිදහස් කර ගැනීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පැවැති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම සමබර සංවර්ධනයක සිදුවියයුතු බවත් 2017 වසර දිළිදුකම අවසන් කිරීමේ වසර ලෙස නම් කරන බවත් ඒ පිළිබද යෝජනාව අද (30) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්ය.

වීඩියෝව පහතින්. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2017 දූගීබව තුරන් කිරීමේ වර්ෂය කරයි - ජනපතිගේ යෝජනාව අද කැබිනට් ම්ණ්ඩලයට (VIDEO)
2017 දූගීබව තුරන් කිරීමේ වර්ෂය කරයි - ජනපතිගේ යෝජනාව අද කැබිනට් ම්ණ්ඩලයට (VIDEO)
http://ift.tt/2bB04QS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/2017-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/2017-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy