කො රෝනා මෘතදේහ භූමදානය සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ ඇයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහ...
කොරෝනා මෘතදේහ භූමදානය සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ ඇයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කරයි.
වත්මන් ශ්‍රී ලංකා රජය සුළු ජාතීන් රිදවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ හා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටිතැයි ඔහු චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා මෘත දේහ ආදාහනය සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කර ඇත.

COMMENTS