දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මියගිය අය සැමරීමේ වැඩසටහන අත්හරින්නේ නැති බව සිවාජිලිංගම් කියයි
Homeප්‍රවෘත්ති

මියගිය අය සැමරීමේ වැඩසටහන අත්හරින්නේ නැති බව සිවාජිලිංගම් කියයි

PropellerAds

යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සැමරීමේ වැඩසටහන් පැවැත්වීමට කිසිවෙකුටත් බාධා කිරීමට අයිතියක් නොමැති බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශි...

නීතිය හැමෝටම එකයි…ස්ටාලින්, ලෙනින් කාල්මාක්ස්, හංසමාලි, සියල්ලටම එක නීතියයි - ඇමතිනී පවිත්‍රා
බැසිල්ට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක්. එකපාර ප්‍රාතිහාර්ය පාන්න බෑ, ටික දවසකින් සහන දෙයි - ජගත්
ආණ්ඩුවේ ඉන්නවා නම් ඩබල් ගේම් ගහන්න එපා කියලා නාමල් කිව්වේ විමල්ටද-ශ්‍රීලනිපයටද? (video)
මියගිය අය සැමරීමේ වැඩසටහන අත්හරින්නේ නැති බව සිවාජිලිංගම් කියයි

යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සැමරීමේ වැඩසටහන් පැවැත්වීමට කිසිවෙකුටත් බාධා කිරීමට අයිතියක් නොමැති බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.

ශිවාජිලිංගම් මහතා පැවසූවේ යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් සිහි කිරීමට විරුද්ධව පොලීසිය හෝ කිසියම් ආරක්ෂක අංශ විසින් බාධා එල්ල කිරීම සාදාචාරත්මක නොවන බවයි.

කෝපායි පොලීසිය විසින් උතුරේ යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරුම් වැඩසටහන් පැවැත්වීම හා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තමන් ඥාතීන් සැමරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත සැමරුම් වැඩසටහනක් නවතා දැමීමට සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා යුද්ධයෙන් හෝ වෙනත් කුමන ක්‍රියාවක් මඟන් ජිවිතක්ෂයට පත්වූවන් සැමරීමට බාධා කිරීමට කිසිවෙකුටත් සදාචාරත්මක අයිතියක් නොමැති බව  හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේය.

ශිවාජිලිංගම් මහතා පැවසූවේ කුමන ආරක්ෂක අංශ විරුද්ධ වුවද සිවිල් ජනතාවගේ හැගීම් නැවැත්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව තමන් විශ්වාස කරන බවයි.

උතුරේ ජනතාව කුමන බාධක පැමිණියද තමන්ගේ ඥාතීන් සිහි කිරීමේ වැඩසටහන් අත්නොහරිනු ඇති බවද ශිවාජිලිංගම් මහතා සදහන් කළේය.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් නොවැම්බර් 27 වැනිදා හා ආසන්න දිනක පැවැත්වීමට නියමිත සැමරුම් වැඩසටහනක් නැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට කෝපායි පොලිසිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කොට ඇති අතර, අධිකරණය පොලිසිය වෙත එහිදි පැවසූවේ ඒ සම්බන්ධයෙන් වන චෝදනාවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මියගිය අය සැමරීමේ වැඩසටහන අත්හරින්නේ නැති බව සිවාජිලිංගම් කියයි
මියගිය අය සැමරීමේ වැඩසටහන අත්හරින්නේ නැති බව සිවාජිලිංගම් කියයි
http://am.lk/media/k2/items/cache/0fe20fefafdeb4f690e80f0654ebadb4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_216.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_216.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy