කිසිවෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී ...
කිසිවෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන්නේ වී.අයි. ලෙනිං වුවත් ජෝෂප් ස්ටාලිං වුවත් කාල් මාක්ස් වුවත් පියුමි හංසමාලී වුවත් අටළුගම PHIට කෙළ ගැසූ මොහොමඩ් වුවත් ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට සිදුවන බව ඇමැතිවරිය පෙන්වා දෙයි.
ගුරු සංගම් ප්‍රධානීන් පාරට බැස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන විට දරුවන්ට එම මාර්ගෝපදේශන රකින්නැයි කියන්නේ කෙසේ දැයි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රශ්න කරයි.
දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර අනුව සිදුකරන වෘත්තීය සමිති සටන්, යම් මට්ටමකට කොවිඩ් පාලනය කරන තුරු නතර කරන ලෙස ද ඇමැතිවරිය ඉල්ලා සිටියා ය.

COMMENTS