තමන්ට 113 ක බහුතරයක් ඇත්නම් එය දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසන මන්ත්‍රි ඩලස් අලහප්ප...
තමන්ට 113 ක බහුතරයක් ඇත්නම් එය දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසන මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළේ බහුතරය්ක පිළිබඳව ප්‍රශ්ණයක් නිසා නොවන බවත් ඝාතන කුමන්ත්‍රණය නිසා බවත් ඔහු පැවැසීය.
COMMENTS