හරිම පුදුමයි කියා පෙන්වයි මෙතෙක් අතැඟිලි මත නැටූ රෝසපැහැ කම්මුල් රතුපැහැ හදවත් බබලනා ඇස් ඇති රවුම් මුහුණු වලටත්.. තදින් එල්ලී සිටි...
හරිම පුදුමයි කියා පෙන්වයි
මෙතෙක් අතැඟිලි මත නැටූ
රෝසපැහැ කම්මුල්
රතුපැහැ හදවත්
බබලනා ඇස් ඇති
රවුම් මුහුණු වලටත්..
තදින් එල්ලී සිටිනු දැක
හදවතේ ගැඹුරුම තැනක..
කඳුළු හලනා මුහුණු මැළවුණ
ඇස් හකුළුවා ගත්
ඉඳහිටක එලියට එන
රවුම් ඉමෝජි මිතුරන්....
COMMENTS