දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Uber සමාගමට එරෙහිව PickMe රියදුරන් සිදු කළ උද්ඝෝෂණය ජාත්‍යන්තරය දක්වා යන ලකුණු
Homeප්‍රවෘත්ති

Uber සමාගමට එරෙහිව PickMe රියදුරන් සිදු කළ උද්ඝෝෂණය ජාත්‍යන්තරය දක්වා යන ලකුණු

PropellerAds

ඉතා අවම මිල ගණන් යටතේ සේවය සැපයීම නිසා Pick Me ඇතුලු ටැක්සි සේවාවල නිරතව සිටින පවුල් පනස් දහසක පමණ ආදායම් මාර්ග දැඩි අර්බුදයකට ලක්ව ඇති බව...

mahesh senanayake
බෝම්බයෙන් පසු රෝසිගේ ආරක්‍ෂාවට නිල නිවසේ තාප්පය තවත් අඩි 04ක් උස්සයි !
අද ආරක්ෂාව තහවුරුයි : ආරක්ෂක අංශ සහතික වේ !


ඉතා අවම මිල ගණන් යටතේ සේවය සැපයීම නිසා Pick Me ඇතුලු ටැක්සි සේවාවල නිරතව සිටින පවුල් පනස් දහසක පමණ ආදායම් මාර්ග දැඩි අර්බුදයකට ලක්ව ඇති බවට පවසමින් අද (22) උදෑසන කොළඹ නෙලුම් පොකුණ රඟහල අසලින් ඇරඹි උද්ගෝෂණයක් අතරතුර උණුසුම්කාරි තත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වනවා.

උද්ගෝශකයින් විසින් කොළඹ පිහිටි Uber ප්‍රධාන කාර්‍යාලයට වැටලීමට කටයුතු කිරීම නිසා මෙම ගැටුම හටගෙන තිබේ.

Pick Me සහ සාමාන්‍ය ටැක්සි සේවයන් විසින් රුපියල් 1500ක් අයකරනු ලබන ගමන්වාරයක් සදහා Uber විසින් රුපියල් 700ක් පමණක් අයකිරීම නිසා තමුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි උද්ගෝශකයින් ප්‍රකාශ කලේ.

පසුගිය සමයේදී ලෝකයේ බොහෝ රටවල Uber ටැක්සි සේවයට විරුද්ධව සාමාන්‍ය ටැක්සි සේවකයින් විසින් විරෝධතාවයන් දියත්කල අතර එයට හේතුව වනුයේ අඩු ගාස්තු අයකිරීමයි.

Uber ටැක්සි සේවය විසින් මෙලෙස අවම මිලක් අය කිරීමට හේතුව එම සමාගම විසින් කලු මුදල් සුදු කිරීමේ (මුදල් විශුද්ධිකරණය කිරීමේ ) ජාවාරමක නියැලීම බව චෝදනාවක් පවතී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Uber සමාගමට එරෙහිව PickMe රියදුරන් සිදු කළ උද්ඝෝෂණය ජාත්‍යන්තරය දක්වා යන ලකුණු
Uber සමාගමට එරෙහිව PickMe රියදුරන් සිදු කළ උද්ඝෝෂණය ජාත්‍යන්තරය දක්වා යන ලකුණු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0jfQ7GbmaAl39oQHZei1wGmGg8HRRSnYqmEa47-_GkgO7yQav6nakGcMHyOSmvpYMnAAeHgUw1-VEFovBgjrzquTqVAPSiH5SuiLWjlshOxXHnnwC7-2xZ8dHmpmX7UvKIYE-UNDqw5U/s640/Untitle++%25E0%25B6%25B6%25E0%25B7%2590%25E0%25B6%2586%25E2%2580%258D%25E0%25B7%2599.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0jfQ7GbmaAl39oQHZei1wGmGg8HRRSnYqmEa47-_GkgO7yQav6nakGcMHyOSmvpYMnAAeHgUw1-VEFovBgjrzquTqVAPSiH5SuiLWjlshOxXHnnwC7-2xZ8dHmpmX7UvKIYE-UNDqw5U/s72-c/Untitle++%25E0%25B6%25B6%25E0%25B7%2590%25E0%25B6%2586%25E2%2580%258D%25E0%25B7%2599.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/uber-pickme.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/uber-pickme.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy