දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් ගැන වාසුගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

රනිල් ගැන වාසුගෙන් හෙළිදරව්වක්

PropellerAds

අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ තීරණයට විරෝධය පළකරමින් අධිකරණයට යාහැකි වුවද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්...

ඇලෝසියස් - පලිසේනගේ දුරකථන ඇමතුම් වාර්තා ලබා දෙන ලෙස දුරකථන සමාගම්වලට නියෝගයක්
ජනපති - අගමැති එක මතයක: ෆේස්බුක් තහනම ඉවත් කිරීමට FB නිලධාරීන් හෙට ජනපති කාර්යාලයට
පොහොර සහනාධාරය ගැන ආණ්ඩුව තවම වැටඋඩ - අධික මිලකට පොහොර දීමේ ආණ්ඩුවේ සැළසුමක්?
රනිල් ගැන වාසුගෙන් හෙළිදරව්වක්

අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ තීරණයට විරෝධය පළකරමින් අධිකරණයට යාහැකි වුවද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා එවැනි පියවරක් නොගැනීම ගැටලුවක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ප්‍රකෝපකාරී සිදුවීම් ඇතිකර රාජ්‍ය අංශය කඩාදැමීමට  එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ රහසිගත වැඩපිළිවෙළක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

පාර්ලිමේන්තුව තීරණයක් ගන්නාතුරු ජනාධිපතිවරයා විසින් මේ වන විට ගෙන තිබෙන සියලු තීරණ වලංගු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධව තමන් විරුද්ධ නොමැති බවත්, විධායකයේ වගකීම් පැත්තකට දමා පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් ගැන වාසුගෙන් හෙළිදරව්වක්
රනිල් ගැන වාසුගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/d6e54bc0c38f412938a147059f0987a0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_927.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_927.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy