පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා...
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ දුරකථන ඇමතුම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දුරකථන සමාගම්වලට අද (15) නියෝග කළාය.
COMMENTS