ලිංගික හිංසන චෝදනා වලට ලක්වූ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුලු 50කට ආසන්න පිරිසක් සේවයෙන් නෙරපා හැරිමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජ්...
ලිංගික හිංසන චෝදනා වලට ලක්වූ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුලු 50කට ආසන්න පිරිසක් සේවයෙන් නෙරපා හැරිමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් 13 දෙනෙකු ඒ අතර වන බවයි ගූගල් සමාගම පවසන්නේ.
2016 වසරේ සිට චෝදනා වලට ලක්වූවන් මෙලෙස ඉවත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.
අනෙකුත් සේවකයන්ටද මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ ලිපි E - mail මඟින් යොමුකර ඇති බවයි ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචයි (Sundar Pichai) සදහන් කළේ.
COMMENTS