අද අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ අතර ඔහුගෙන් තම ඉල්ලීම්වලට සාර්ථක පිළිතුරක් නොලැබුණු බවයි වෘත්තීය සමිති එකමුතුවේ කැ...
අද අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ අතර ඔහුගෙන් තම ඉල්ලීම්වලට සාර්ථක පිළිතුරක් නොලැබුණු බවයි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පවසන්නේ.
වර්ජනය හේතුවෙන් සාමාන්‍ය ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති බවත් එහෙත් ඒ සඳහා වගකිව යුත්තේ රජය බවත් ඔහු ප්‍රකාශ කරයි.
COMMENTS