දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මටයි පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ - මමයි රටේ අගමැති" - රනිල් තවමත් අගමැති සිහිනයේ
Homeප්‍රවෘත්ති

"මටයි පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ - මමයි රටේ අගමැති" - රනිල් තවමත් අගමැති සිහිනයේ

PropellerAds

තමා තවමත් රටේ අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය තමාට හිමි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (27) දහවල්...

ලක්ෂ 500 – 600 වාහන මැති ඇමැතිලට ගේන රටේ ලක්ෂ 170 ‘රෙටිනල්’ කැමරාවක් ඇස් රෝහලට නෑ.
වරද පිලිගත් පිදුරංගල දරුවන් තිදෙනා නිදහස්
ජනාධිපති උත්සව අධ්‍යක්ෂක අත් අඩංගුවට

තමා තවමත් රටේ අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය තමාට හිමි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (27) දහවල් කොළඹ දී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සියලු දෙනා එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි සහයෝගයක් ඇති පුද්ගලයා අගමැතිවරයා වන බවත්, එම සහයෝගය තමාට ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තමාට එරෙහිව ගෙන එන ලැබූ විශ්වාසභංගයේ දී එය පරාජයට පත් කිරීමෙන් ඒ බව මනාව තහවුරු වන බව ද සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පෙරමුණේ සම්පූර්ණ සහයෝගය තමාට හිමි වු බව ද කියා සිටියේය.

ඒ නිසා රට තුළ අර්බුදයක් ඇති නොකර වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙසත්, ඒ තුළින් නිවැරදි තීරණයකට එළඹිය හැකි බවත්, වික්‍රමසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළ බහුතර කැමැත්ත තමා සතු වන බව ඔහු දිගින් දිගටම කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මටයි පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ - මමයි රටේ අගමැති" - රනිල් තවමත් අගමැති සිහිනයේ
"මටයි පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ - මමයි රටේ අගමැති" - රනිල් තවමත් අගමැති සිහිනයේ
http://am.lk/media/k2/items/cache/c5572cc789b656e912ca9489d24ed59e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_158.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_158.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy