ජනාධිපති උත්සව අධ්‍යක්ෂක වශයෙන් ජනාධිපති කාර්‍යාලයට අනුබද්ධව රාජකාරි කල රුවන් එදිරිංහ මහතා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. රජයේ ටෙන්...
ජනාධිපති උත්සව අධ්‍යක්ෂක වශයෙන් ජනාධිපති කාර්‍යාලයට අනුබද්ධව රාජකාරි කල රුවන් එදිරිංහ මහතා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
රජයේ ටෙන්ඩර් පටිපාටියට පරිබාහිරව ක්‍රියාකරමින් මූල්‍ය වංචාවක් සිදුකිරීමේ චෝදනා මත ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සමයේදී ජනාධිපති කාර්‍යාලයට අනුයුක්තව සේවය කල නිලධාරීන් බොහෝ දෙනෙකුට අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වූ අතර එය එම කාර්‍යාලයේ පරිපාලන ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ද වාර්තා වී තිබේ.
COMMENTS