පිදුරංගල මත හිඳ අසභ්‍ය ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හළ තරුණයින් තිදෙනාට එක් අයකුට රුපියල් 1500 බැගින් දඩ නියම කළ දඹුල්ල මහෙස්ත්‍රාත් කෝස...
පිදුරංගල මත හිඳ අසභ්‍ය ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හළ තරුණයින් තිදෙනාට එක් අයකුට රුපියල් 1500 බැගින් දඩ නියම කළ දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (10) ඔවුන් මුදා හැරීමට නියෝග කළේය.
තිදෙනා තමන් කළ වරද පිළිගත් අතර ඔවුන්ට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන් මුදා හැරිමට නියෝග කළේය.
මෙසේ ඇප ලබා නිදහස් වුයේ ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකි.
COMMENTS