දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෝම්බයක් සේ අස්වන්න දුන් නයිට්‍රො රජාගෙන් රජ වංචාවක්! ඉන්දියාවේ ඩොලර් තුනයි.. ලංකාවේ ඩොලර් 13!
Homeප්‍රවෘත්ති

බෝම්බයක් සේ අස්වන්න දුන් නයිට්‍රො රජාගෙන් රජ වංචාවක්! ඉන්දියාවේ ඩොලර් තුනයි.. ලංකාවේ ඩොලර් 13!

PropellerAds

කාබනික පොහොර වංචාව සහ නැනෝ දියර පොහොර වංචාව හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව රජය ගෙ...

සියළු ආනයන සීමා ඉවතට.. වාහනද ඒ අතරයි.. IMFට පොරොන්දු වෙයි…
මාරක වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනය සරසවි සිසුවෙක් ක්‍රීඩාවේ විධානයකට බය වී සිය දිවි හානි කරගනී!
සෞඛ්‍ය ඇමතිගේ කාර්යාලය ඖෂධ ජාවාරම්කරුවන්ගේ තිප්පොළක්… (video)
කාබනික පොහොර වංචාව සහ නැනෝ දියර පොහොර වංචාව හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව රජය ගෙන ඇති පියවර කවරේද ? කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

චීන කාබනික පොහොර සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක ගෙවා ඇති නමුත් මේ වන විට පොහොර හෝ මුදල් හෝ නොමැති බවත් එම මුදල් නැවත ලබා ගෙන පාඩුව පියවා ගැනීමට කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විගණකාධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති හෙයින් මේ මහා පාඩුව පියවා ගැනීමට වැඩකටයුතු කරන්නේ කවදාද කියා විමසන බවත් එම මුදල් වංචනික ලෙස අල්ලස් කොමිස් ක්‍රියාවලිය තුළ රටට අහිමි කළ මුදල් නැවත ලබා ගන්නේ කවදාද කියා විමසන බවත් පැවසීය.

එසේම ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉන්දීය ගොවි පොහොර සමාගම හරහා නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් ලක්ෂ 21ක් ලබා ගෙන ඇත්තේ ඉතාමත් වැරදි ක්‍රියාපිළිවෙතක් හරහා බවත් ඉන්දියාව තුළ ඩොලර් 3.23කට අලෙවි වූ මිලිලීටර් 500 නැනෝ දියර පොහොර බෝතලයක් ශ්‍රී ලංකාව මිල දි ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 12.45කට බවත් මේ නිසා රටට රුපියල් මිලියන 7841ක් අමතරව ගෙවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ සම්බන්ධ වාර්තා හා එයට සම්බන්ධ වූවන්ට ගනු ලබන පියවර කවරේද කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධ විගණන වාර්තාව කෝප් කමිටුවට හෝ ලබා දී නොමැති බවත් පැවසීය. මෙම චෝදනා එල්ල වන්නේ අදාළ රටවලට නොව එම ගනුදෙනුවට සම්බන්ධ දූෂිත මන්ත්‍රිවරුන්ට බවත් මෙසේ අලාභ වී ඇත්තේ ජනතාවගේ මුදල් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝම්බයක් සේ අස්වන්න දුන් නයිට්‍රො රජාගෙන් රජ වංචාවක්! ඉන්දියාවේ ඩොලර් තුනයි.. ලංකාවේ ඩොලර් 13!
බෝම්බයක් සේ අස්වන්න දුන් නයිට්‍රො රජාගෙන් රජ වංචාවක්! ඉන්දියාවේ ඩොලර් තුනයි.. ලංකාවේ ඩොලර් 13!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglG8TtweDMyRcatoQCOvLecpELPqhvcF7_Rqs4A-Cviy_NLJieX1XIam8g-s7YDYPODfEJJIj_sG7ABk7J0VEBX_r5aYgYGlqlpwA81oAErXbBoOLgoGnblre4A2KnIMmyIaypEiClAVW9gCH2jTR1ESDBnvwxlIZnIA1dFy6hmIl5utW_JBIE3g/s320/nitro-raja.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglG8TtweDMyRcatoQCOvLecpELPqhvcF7_Rqs4A-Cviy_NLJieX1XIam8g-s7YDYPODfEJJIj_sG7ABk7J0VEBX_r5aYgYGlqlpwA81oAErXbBoOLgoGnblre4A2KnIMmyIaypEiClAVW9gCH2jTR1ESDBnvwxlIZnIA1dFy6hmIl5utW_JBIE3g/s72-c/nitro-raja.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy