දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කසළ කළමනාරකරණයටත් කමිටුවක්
Homeප්‍රවෘත්ති

කසළ කළමනාරකරණයටත් කමිටුවක්

PropellerAds

මේ වන විට ජාතික ප්‍රශ්ණයක් බවට පත්ව ඇති කසළ කළමනාකරණය කිරිම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක...

නව අගමැති දළදා සමිදු වැඳ පුදා ගනී
"මම අපක්ෂපාතීව කටයුතු කරනවා" - කථානායක කියයි
"පොලිස්පති ඉවත් කරන්න ජනපතිට සහය ලැබුණේ නෑ" - නිමල්
කසළ කළමනාරකරණයටත් කමිටුවක්

මේ වන විට ජාතික ප්‍රශ්ණයක් බවට පත්ව ඇති කසළ කළමනාකරණය කිරිම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සම්න්විත වෙයි.

කැලි කසළ නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මහජනතාව පීඩාවට පත්ව ඇති අතර එය ස්වාභාවික පරිසරය විනාශ කිරීමටද හේතුවක් වී තිබේ.

එසේම නිසි ලෙස කසළ බැහැර කිරීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති වලට එරෙහිව ජනතා විරෝධතාව මතුව තිබේ. ඒ හේතුවෙන් මේ වන විට කසළ කළමනාකරණය ජාතියක ගැටලුවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමට මෙම කමිටුව පත්කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කසළ කළමනාරකරණයටත් කමිටුවක්
කසළ කළමනාරකරණයටත් කමිටුවක්
http://am.lk/media/k2/items/cache/17c50c10c2b32ae9e9e85518b47e472e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_937.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_937.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy