දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේමසිංහගෙන් වෙල්ගමට පිළිතුරු
Homeප්‍රවෘත්ති

සේමසිංහගෙන් වෙල්ගමට පිළිතුරු

PropellerAds

අපේ රටේ ජනතාව වැඩිපුරම කලකිරුණු ආණඩුව වර්තමාන ආණ්ඩුව බවත් ආණඩුවක් හදන්න මන්ත්‍රීවරුන් කරන කැපකිරීම්වලට වඩා ජනාතාව ලොකු කැපවීම් කරන බවටත් ප...

ප්‍රතිපත්ති සුරකින සෘජු නායකත්වයක් බිහි කරන්න ගෝඨා හා බැසිල් එක්වෙයි
අත්අඩංගුවට පත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය බලන්න ජනපති යයි
ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට පහර දීමක්
සේමසිංහගෙන් වෙල්ගමට පිළිතුරු

අපේ රටේ ජනතාව වැඩිපුරම කලකිරුණු ආණඩුව වර්තමාන ආණ්ඩුව බවත් ආණඩුවක් හදන්න මන්ත්‍රීවරුන් කරන කැපකිරීම්වලට වඩා ජනාතාව ලොකු කැපවීම් කරන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

අනුරාධපුර විජේපුර ප්‍රදේශයේදී පසුගියදා පැවති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"පසුගිය මැතිවරණයෙන් අපි විශාල ජයග්‍රහණයක් කළේ අපි සියලු දෙනාම කණ්ඩායමක් හැටියට කටයුතු කිරීම නිසයි. ඉතිං අන්න ඒ අපේ එකමුතුකම වෙල්ගම ඇමතිතුමා බිඳින්න උත්සාහ කරනවද කියල අපිටත් සැකයක් තියෙනවා. මොකක්ද මේ හදිස්සියේම එතුමා නටන නාඩගම කියල ජනතාවට වගේම අපිටත් ලොකු ගැලුවක් තියෙනවා. කිසිම සැකයක් හිතන්න එපා ජනතාව ඉල්ලන්නෙ මහින්ද රාජපක්ෂ කඳවුර විසින් පාලනය කරන ආණ්ඩුවක්. ඒ වගේම වෙල්ගම ඇමතිතුමා ගිය ජනවාරි 9 වැනිදා රාජපක්ෂ කඳවුරේ නැවතුණා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. හැබැයි එතුමා ඒ කඳවුරේ නැවතිලා මහින්ද රාජපක්ෂ මහත්තයව එතුමගෙ ග්‍රහණයට හසු කරගන්න උත්සාහ කරනවනම්  ඒකට අපි කවුරුත් ඉඩදිය යුතු නෑ."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේමසිංහගෙන් වෙල්ගමට පිළිතුරු
සේමසිංහගෙන් වෙල්ගමට පිළිතුරු
http://am.lk/media/k2/items/cache/8dac4e1e4f44590aa72b8d3af680d0f7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_107.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_107.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy