- රැකියා විරහිතයින් - 1216 - වෘතීයක් යටතේ වර්ග නොකල = 839 - කෘශිකර්මාන්ත අංශය - 509 - නිශ්පාදන අංශය - 151 - සිසුන් - 137 - විකුණුම් අ...
- රැකියා විරහිතයින් - 1216
- වෘතීයක් යටතේ වර්ග නොකල = 839
- කෘශිකර්මාන්ත අංශය - 509
- නිශ්පාදන අංශය - 151
- සිසුන් - 137
- විකුණුම් අංශය - 111
- වෘතීයවේදීන් (වෛද්‍ය, ඉංජිනේරු, ගුරුවරු, උදා) - 70
- සේවා අංශය (උදා: බාබර්, ටේලර්,) - 61
- විශ්‍රාමිකයින් - 46
- ත්‍රිවිද හමුදා - 32
- Clerical අංශය - 31
- සෙකුරිටි අංශය - 18
- පරිපාලන හා කලමනාකරන අංශය - 11
- පොලිස් - 5
- දේශපාලකයින් - 0යි
........................
සිසුන් 137න් 128ක්ම වයස අවුරුදු 20ට අඩුයි
........................
කාන්තා - 677
පිරිමි - 2586
මුලු ප්‍රමානය - 3263
........................
දත්ත පහත පොලිස් වාර්තාව ඇසුරෙන්,
https://www.police.lk/…/…/2017/nature_of_occupation-2017.pdf
COMMENTS