ම ස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ (27) සිදු කල හදිසි සොදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිසියේ භාරය...
මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ (27) සිදු කල හදිසි සොදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිසියේ භාරයට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතා පැවසිය. මේ දිනවල දිවයින පුරා සිදු කරන සොදිසි මෙහෙයුම්වලට සමගාමිව (27) පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරයේ තිබි පිහි 49 සහ පොරො තුනක් අත්අඩංගුවට ගත් බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
ගබඩා කාමරයේ පිහි 49 ක් සහ පොරො තුනක් තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරො තුන පොලිස් භාරයට ගෙන ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS