තිරිඟු පිටි මිල රුපියල් 05කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ. එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍ර...
තිරිඟු පිටි මිල රුපියල් 05කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ.
එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ නැංවූ බවයි.
ඒ අනුව මෙතෙක් 95ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 100 දක්වා ඉහළ දමා තිබේ.
ලෝක වෙළඳපලේ මිල ගණන් ඉහළ යාම සහ ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම යන කරුණු මෙම මිල ඉහළ දැමීමට හේතු වූ බව ප්‍රීමා සමාගම පවසයි.
COMMENTS