දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව එරට රෝහල් වෙත වෛද්‍යවරුන් බඳවා ගැනීමේ   විභාගයක් ලබන පෙරවාරියේ ලංකාව තුළ සංවිධානය කර වෛදවරු 1000ක් තෝරා ගැනීමට තීරණය කරලා…GMOA කියයි!
Homeප්‍රවෘත්ති

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව එරට රෝහල් වෙත වෛද්‍යවරුන් බඳවා ගැනීමේ විභාගයක් ලබන පෙරවාරියේ ලංකාව තුළ සංවිධානය කර වෛදවරු 1000ක් තෝරා ගැනීමට තීරණය කරලා…GMOA කියයි!

PropellerAds

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව මගින් එරට රෝහල්වෙත මෙරට වෛද්‍යවරුන්ට ඇතුළත් වීමේ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ලබන පෙබරවාරි මාසය තුළ එරට රෝහල්වෙත...

අදත් සවස වැසි
කාන්තා නියෝජනය ඇති තැන දූෂණ අක්‍රමිකතා අවමයි - ෆයිසර් මුස්තාෆා
පෙට්‍රල් නිකුත් කිරීමේ වෙනසක්
ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව මගින් එරට රෝහල්වෙත මෙරට වෛද්‍යවරුන්ට ඇතුළත් වීමේ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ලබන පෙබරවාරි මාසය තුළ එරට රෝහල්වෙත ඇතුළත් වීමේ සුදුසුකම් පරික්ෂා කිරීමේ විභාගය මෙරට පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍යවරු 1000ක් දෙනා තෝරා ගැනීම සදහා  මාර්ගස්ථ ක්‍රමයට අයදුම්පත් කැඳවීමට දැන්වීම පලකර පැය තුනක් ඇතුළත එය අයදුම්පත් සියල්ලම සම්පූර්ණ වී ඇතිබවද  අදාල විභාගය ලබන පෙබරවාරි මාසය තුළ පැවැත්වීමට නියමිත බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  පැවසුවේය.

නැවත ඊළග වාරයේ  විභාගය පැවැත්වෙනුයේ ලබන වසරේ මැයි මාසයේදී බැවින් ඒ සඳහා ද අයදුම් කිරිමට තවත් වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් බලා සිටින බවද පැවසේ.

ස්ට්‍රේලියාවට වෛද්‍යවරුන්ට ඇතුළත් වීම සදහා පවත්වනු ලබන විභාගය මීට පෙර  විදේශයකදී  පැවැත් වූ අතර මෙරට වෛද්‍යවරුන් විදේශ රටකදී අදාළ විභාගයට පෙනී සිටීමට සිදු වූ නමුත් විදේශගතවන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් ඔීස්ට්‍රෙිලියානු වෛද්‍ය සභාව සිය විභාග මධ්‍යස්ථානයක් ලෙස මෙරට තෝරා ගැනීමට  පියවර ගෙන ඇති බව පැවසේ.

කෙසේ නමුත් මෙම වෛද්‍යවරුන් 1000ට අමතරව මේ වන විටත තවත් වෛද්‍යවරුන් 5000ක සංඛ්‍යාවක් විදේශ රටවල් වෙත යාමට අවශ්‍ය සුදුසුකම්  ත් සපුරා ඇතැයි සංගමය පවසා සිටියි.
- ශ්‍රියානි විජේසිංහ
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව එරට රෝහල් වෙත වෛද්‍යවරුන් බඳවා ගැනීමේ විභාගයක් ලබන පෙරවාරියේ ලංකාව තුළ සංවිධානය කර වෛදවරු 1000ක් තෝරා ගැනීමට තීරණය කරලා…GMOA කියයි!
ඔස්ට්‍රේලියානු වෛද්‍ය සභාව එරට රෝහල් වෙත වෛද්‍යවරුන් බඳවා ගැනීමේ විභාගයක් ලබන පෙරවාරියේ ලංකාව තුළ සංවිධානය කර වෛදවරු 1000ක් තෝරා ගැනීමට තීරණය කරලා…GMOA කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0wTf18yb7rqhDJrtZ-ui5gBzFdtlngwkn-eISFH5jiKkMUrNeKUSbTgzcdFiduEPOnF7LCFyxFfA1WRp1aWlLJzbEy4yJho1qF0MJKbuEWJLlpHVumH_7nadLp9nU5Hn1BVjF-sKa1RXeihXSJJy_RmpsVFWrQBsIGjhPUwHz6e2XH65y58XaV8Wd9gQZ/s320/aum.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0wTf18yb7rqhDJrtZ-ui5gBzFdtlngwkn-eISFH5jiKkMUrNeKUSbTgzcdFiduEPOnF7LCFyxFfA1WRp1aWlLJzbEy4yJho1qF0MJKbuEWJLlpHVumH_7nadLp9nU5Hn1BVjF-sKa1RXeihXSJJy_RmpsVFWrQBsIGjhPUwHz6e2XH65y58XaV8Wd9gQZ/s72-c/aum.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/11/1000-gmoa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/11/1000-gmoa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy