අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිඟු පිටි කිලෝවක ...
අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.
COMMENTS