ඉන්දියාව (918), ඕස්ට්‍රේලියාව (901) සහ පකිස්තානය (879) ශ්‍රී ලංකාවට වඩා වැඩි එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කොට ඇති කණ්ඩායම් වේ. අද තර...
ඉන්දියාව (918), ඕස්ට්‍රේලියාව (901) සහ පකිස්තානය (879) ශ්‍රී ලංකාවට වඩා වැඩි එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කොට ඇති කණ්ඩායම් වේ.
අද තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර මේ වනවිට තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටී. තරගය පැවැත්වෙන්නේ දිවා-රාත්‍රී තරගයක් ලෙසයි.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් සහ තිසර පෙරේරා වෙනුවට අකිල ධනන්ජය සහ මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
COMMENTS