දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්ජුන දිනුම් - නඩුවෙන් තිලංග පරාදයි.
Homeප්‍රවෘත්ති

අර්ජුන දිනුම් - නඩුවෙන් තිලංග පරාදයි.

PropellerAds

තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ අපහාස නඩුව දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දු...

රන්පදක්කම් ලාභී දිනේෂ්ට කෝටි 5ක්..සමිතට කෝටි 2ක්!
හිටපු ජනපතිගෙන් අද තීරණාත්මක ප්‍රකාශයක්!
ජනපති විධායක බලය පෙන්වයි. සීනි ටොන් 29000ක් පවරා ගනී. සමාගම් ලයිස්තුව මෙන්න... පිරමිඩ් විල්මාත් ඒ අතර!

තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ අපහාස නඩුව දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද නිශ්ප්‍රභා කෙරිණ.

තිලංග සුමතිපාල, අර්ජුන රණතුංගට එරෙහිව මෙම අපහාස නඩුව ගොනු කළේ 2005 වසරේ මාර්තු මස 03 වැනිදාය. ඒ 2003 වසරේ මැයි මස 21 වැනි දින සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අර්ජුන රණතුංග තමන්ට අපහාස කළ බවට චෝදනා නඟමිනි.

තිංලග සුමතිපාල දූෂිත චංචා පුද්ගලයකු බවත්, එවැනි දූෂිත වංචා සහගත පුද්ගලයකු සමඟ මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තමන් එක් නොවන බවත්, තිලංග සුමතිපාලට විරුද්ධව වංචා සහගත දූෂණ චෝදනා තිබෙන බවත්, ඒවායින් සමහරක් ඔප්පු වී ඇති බවත්, තව චෝදනා යට ගසා තිබෙන බවත්, තිලංග සුමතිපාලට විධායක බලතල තිබෙන්නේ චීන අවන්හලක බවත්, ටෙලිකොම් සභාපතිකමට තිලංග සුමතිපාල සුදුසු පුද්ගලයකු නොවන බවත් යනාදි අපහාස කියමන් සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා ස්වකීය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

නඩුවේදී අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ තිලංග සුමතිපාල බුකී ව්‍යාපාරයට සම්බන්ධ අයකු බවත් පෝය දිනකදී පවා අධිකරණයෙන් ඇප ලබා ගත් පුද්ගලයකු බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඉදිරියේදී සූදු ඔට්ටු ඇල්ලිමේ ව්‍යාපාරයට සම්බන්ධ අයකු ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පරීක්ෂණ මෙහෙයවා ඇති බවත්, එබැනින් එබඳු දූෂිත පුද්ගලයකුට ඇමතිවරයා විසින් ප්‍රකාශ කළා යන ප්‍රකාශවලින් අපහාසයක් සිදු නොවී ඇතිය කරුණ වේ.

එම කරුණු සලකා බැලූ උගත් දිසා අධිකරණ විනිසුරුතුමා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම ඉවතලා තිබේ.

– තමීර මංජු

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්ජුන දිනුම් - නඩුවෙන් තිලංග පරාදයි.
අර්ජුන දිනුම් - නඩුවෙන් තිලංග පරාදයි.
http://ift.tt/2wqiLoB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_424.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_424.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy