හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට දිනය දක්වා යළි රක්ෂිත බන්ධනා...
හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
අද (11) එම නඩුව කැඳවු අවස්ථාවේදී කුරුණෑගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම නඩුව ගෙනු කර ඇත්තතේ සතොස ආයතනයේ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් බව වාර්තා වෙයි.
COMMENTS