දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු හා ටෙලිකොම් අතර ගනුදෙනු සොයන්නැයි ඉල්ලීමක් !
Homeප්‍රවෘත්ති

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු හා ටෙලිකොම් අතර ගනුදෙනු සොයන්නැයි ඉල්ලීමක් !

PropellerAds

පා ස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයිති කොලොසස් (පුද්ගලික) වෙත තඹ ලබාදීම නිසා රජයේ ආයතන ...

බැඳුම්කර කොමිසමට අගමැති ස්තුති කරයි - අගමැතිගෙන් විශේෂ නිවේදනයක්
මනෝජ් සිරිසේනට ඇමැති ධුරයක්
මහින්ද විශ්‍රාම යයි - පොහොට්ටුවේ දිනපු අය ශ්‍රීලනිපයට එයි
පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයිති කොලොසස් (පුද්ගලික) වෙත තඹ ලබාදීම නිසා රජයේ ආයතන කිහිපයක විශේෂ අනුග්‍රහයක් ඔහුට ලැබී ඇද්දැයි බරපතල සැකයක් මතුව ඇති බව බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, එම්.ජේ.එම්. ෆායිස් මහතා පවසනවා.

මෙම චෝදනාවට අදාල ලිපි කිහිපයක් ඔහු මාධ්‍යයට යොමු කර සිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ කාර්‍ය මණ්ඩලය විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් කොලොසස් (පුද්ගලික) සමාගම වෙත තඹ මෙට්‍රික් ටොන් 500ක් ලබා දෙන මෙන් ඉල්ලා ඇති බව ඔහු පවසා සිටිනවා

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) විසින් ලිපියක් යොමු කරමින් හිස් තඹ පතොරම් කොපු කිලෝ 1000ල් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගන්නා ලෙසට දන්වා ඇති බවත් එම මහතා පවසනවා

එමෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යවමින් කොලොසස් (පුද්) සමාගම ඉල්ලුම් කර ඇති අබලි තඹ මෙට්‍රික් ටොන් 500 ක් ලබාදීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසට ඉල්ලා ඇති බවත් එම්.ජේ.එම්. ෆායිස් මහතා පවසනවා

තවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙට්‍රික් ටොන් 1000ක භූගත රැහැන් තොගයක් ලබාදී ඇති බවද එවකට ටෙලිකොම් සභාපති විසින් නිකුත් කර ඇති බවද එම මහතා පවසා සිටිනවා.

එම්.ජේ.එම්. ෆායිස් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය පොලිස්පති, නුවන් වෙදසිංහ වෙත ලිපියක් යොමුකරමින් කොලොසස් (පුද්ගලික) සමාගමට වැඩි වැදගත්කමක් ලබා දී ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රජයේ ආයතන සහ ඉන්සාෆ් අහමඩ් අතර සෘජු හෝ වක්‍ර සම්බන්ධතා තිබුනේ ද යන්නත් එම අරමුදල් ත්‍රස්තවාදය සඳහා යොදා ගත්තේද යන්නත් විමර්ශනය කරන ලෙසට ඉල්ලා ඇත.

තත්වය මෙසේ දිබියදී ඒ පිළිබඳව පරීක්ෂණ නොකර එක් දේශපාලඥයකු ඉලක්ක කර ඔහුගේ දේශපාලන ගමනට හානි වන අයුරින් කටයුතු කරන්නේ මන්ද යැයි මහතා විමසා සිටියි

මෙම මියගිය පුද්ගලයන්ට සාධාරනයක් ඉටු වන්නට නම් පරීක්ෂණ සාධාරණව සිදු විය යුතු බවත්ීට සහය වීම උදෙසා මෙම ලේඛණ භාරදීම සිදු කළ බවත් එම මහතා කියා සිටියි.

























































එම්.ජේ.එම්. ෆායිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කළ ලිපිය
































ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ඒ.එන්.ආර් අමරතුංග මහතා විසින්, කොලොසස් (පුද්ගලික) සමාගම විසින් ඒවා තිබු ලිපිය































ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) විසින් කොලෝසස් සමාගමේ කළමනාකරු වෙත යොමු කළ ලිපිය
































ශාන්ත බණ්ඩාර මහතා විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට යොමු කළලිපිය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු හා ටෙලිකොම් අතර ගනුදෙනු සොයන්නැයි ඉල්ලීමක් !
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු හා ටෙලිකොම් අතර ගනුදෙනු සොයන්නැයි ඉල්ලීමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT62hyphenhyphenAQq5-ApFFQK6QQM_RTUa4PvZTbWBiGmFdSuOox_0FLUHjU8Rs90lcQ2XQP2-p8IO4rvgj08HVAppxHxKFkl0t6DDU8sS9NOdhJnYbSYMNAKQGFu_ZmxcjOvzweL_ZENxtqpcX0A/s320/Passku-attack.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT62hyphenhyphenAQq5-ApFFQK6QQM_RTUa4PvZTbWBiGmFdSuOox_0FLUHjU8Rs90lcQ2XQP2-p8IO4rvgj08HVAppxHxKFkl0t6DDU8sS9NOdhJnYbSYMNAKQGFu_ZmxcjOvzweL_ZENxtqpcX0A/s72-c/Passku-attack.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_125.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_125.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy