පො දුජන පෙරමුණු ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට අපහාස කිරීම් සම්බන්ධයෙ...
පොදුජන පෙරමුණු ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට අපහාස කිරීම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රීලනිපය සුදානම් වේ.
පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වූ ගිවිසුම් ඇති බවටත් ගිවිසුම් කඩකිරීම නඩු පැවරිය හැකි කාරණාවක් බව පෙන්නුම් කර දෙන ඔවුන් සඳහන් කරන්නේ අපහාස කිරීම් සම්බන්ධයෙන්, ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙන් හා මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතාට විරුද්ධව මෙලෙස නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි.
දේශපාලන වේදිකාවේ සහ මාධ්‍ය ඉදිරියේ විටින් විට සිරිසේනට ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා යැයි ප්‍රසන්න රණතුංග මහතා දිගින් දිගටම පසුගිය දිනවල ප්‍රකාශ කරනු ලැබුවා.

COMMENTS