දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"හැන්ද තියෙන වෙලාවේ බෙදන්න" - නීති රීති කඩ කර සජිත් පාක්ෂිකයන්ට සලකන්න යයි
Homeප්‍රවෘත්ති

"හැන්ද තියෙන වෙලාවේ බෙදන්න" - නීති රීති කඩ කර සජිත් පාක්ෂිකයන්ට සලකන්න යයි

PropellerAds

හැන්ද තිබෙන වෙලාවේ බෙදිය යුතු බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ අද(06) සිරිකොත පක්ෂ මූලස්ථාන...

පළාත් සභා තුනක ඉරණම ගැන ජනපති හෙළි කරයි 
විමල්ගේ සොහොයුරා යළිත් රිමාන්ඩ්
ජනාධිපතිතුමා වැඩකරන්නේ මූන්ගේ න්‍යාය පත්‍රයට - ගම්මන්පිල

හැන්ද තිබෙන වෙලාවේ බෙදිය යුතු බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද(06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප 72 වැනි සම්මේලනයට සහභාගී වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ රටේ දැවැන්ත සංවර්ධන ගමන ඉදිරියේදී ක්‍රියාත්මක කරන පෙරගමන්කරුවා බවට අපේ පක්ෂය පත් කිරීමයි. එසේ කරන්නට නම් මේ රටේ රජුන් තනන, මේ රටේ නායකවරුන් බිහිකරන, මේ රටේ නිහඬ බහුතරයට අපි දිය හැකි උපරිම සේවාව සීමා මායිම් නැතුව සම්ප්‍රදානුකූල චක්‍රලේඛනවලට, රාමුවලට කොටු වෙන්නේ නැතුව බලය තියෙන මේ වෙලාවේ, රාජ්‍ය බලය කියන ඒ බලවත් හැන්ද අතේ තිබෙන මොහොතේ අපි අපේ සමාජ වගකීම යුතුකම අපි ඉෂ්ට කරන්නට ඕනේ. මේ රටේ ගොවියා, ධීවරයන්, කම්කරුවා, දුප්පත්, මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයන් පහළ සිට ඉහළ දක්වා ඉහළ සිට පහළ දක්වා හැමෝටම හැන්ඳ තියෙන වෙලාවේ ඇති තරම් බෙදන්න ඕනේ. අපි වසර ගණනාවක් විපක්ෂයේ හිටියා ඇඳ නැතුව, රාජ්‍ය බලය නැතුව, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඒ තීක්ෂණ බුද්ධිය, ක්‍රමෝපාය සැලැස්ම තුළ රාජ්‍ය බලය අතට ගත්තා. දැන් හැන්ද තියෙනවා. හැන්ඳ තියෙන වෙලාවේ හැන්ඳ දිහා බල බල හැන්ඳ ලස්සනයි නේද ? හැන්ඳ ආරක්ෂා කරන්න ඕනෙ නේද ?  දැන් ඒවා ගැන හිතපු කාලේ අපි අමතක කරලා දාන්න ඕනේ. ඉදිරි කාලය තුළ අපි අපේ පාක්ෂිකයන් රකින්න ඕනේ. ඔය රීති, කොන්දේසි රෙගුලාසි ඔක්කොම ඉරල දමලා අලුත් රෙගුලාසි සෙට් එකක් හදලා අපේ පාක්ෂිකයන් සුරක්ෂිත කරන්න මම විශ්වාස කරනව ගරු අග්‍රාමාත්‍යතුමා දැනටමත් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පිඹුරුපත් සකස් කරන වැඩේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "හැන්ද තියෙන වෙලාවේ බෙදන්න" - නීති රීති කඩ කර සජිත් පාක්ෂිකයන්ට සලකන්න යයි
"හැන්ද තියෙන වෙලාවේ බෙදන්න" - නීති රීති කඩ කර සජිත් පාක්ෂිකයන්ට සලකන්න යයි
http://am.lk/media/k2/items/cache/774cce2eb305386c1f6d41a379d80673_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_82.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_82.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy