පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ සහෝදරයා වූ සරත් විරවංශ මහතා එළඹෙන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ, කොළ...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ සහෝදරයා වූ සරත් විරවංශ මහතා එළඹෙන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.
ඔහු මෙලෙස බන්ධනාගාරගතකර කිරීමට නියම වී ඇත්තේ රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාවකටය.
COMMENTS