මංගල සමරවීර මහතා කාදිනල්තුමා සම්බන්ධයෙන් සිදුකර ඇති ප‍්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද යන්න පිළිබඳ වහාම රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්...
මංගල සමරවීර මහතා කාදිනල්තුමා සම්බන්ධයෙන් සිදුකර ඇති ප‍්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද යන්න පිළිබඳ වහාම රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) පැවැසීය.
ජනාදිපතිවරයා රටේ නොමැති අවස්තාවක අග‍්‍රාමාත්‍යවරයා මේ සම්බන්දයෙන් වහාම ප‍්‍රකාශයක් සිදුකල යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.
විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ආගමික නායකයෙකු නිර්දය ලෙස විවේචනය කිරිම සම්පූර්න වැරදියි කියාවක් බවත් එය තමන් සම්පූර්ණයෙන්ම හෙලා දකින බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS