දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා මාරයා මැද්දේ ආ වැසි මාරයා බිලි 4ක් ගනී!
Homeප්‍රවෘත්ති

කොරෝනා මාරයා මැද්දේ ආ වැසි මාරයා බිලි 4ක් ගනී!

PropellerAds

දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි, අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් මරණ හතරක් සිදුව ඇති අතර දිස්ත්‍රික්ක හතක පවුල් 2...

ජනපතිගේ ඇමතුම ගැන ආනන්ද හිමි අගමැතිට සියල්ල කියයි.. අගමැති වහාම කොළඹ එයි
ප්‍රශ්නය ගොඩින් බේරා ගන්න මාධ්‍ය හිමිකරු විජේදාස මුණගැසෙයි
ශ්‍රී ලංකාවේ පරිසර විනාශය : ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමේ තැතක් BBC අනාවරණය
දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි, අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් මරණ හතරක් සිදුව ඇති අතර දිස්ත්‍රික්ක හතක පවුල් 2750කට අයත්, 11,542 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල අලුත්වත්ත ප්‍රදේශයේ 32 හැවිරිදි දෙදරු පියෙකු ජල පහරකට හසුවී මියගොස් ඇති අතර, එම දිස්ත්‍රික්කයේම තවත් අයකු ද ගංවතුරට හසුව මියගොස් ඇත.

කෑගල්ල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ද එක් අයෙක් මියගොස් ඇති අතර වාරියපොල ප්‍රදේශයේ අයෙක් ද ජල පහරකට හසුව මියගොස් තිබේ.

පීඩාවට පත් පවුල් 42කට අයත් 175 දෙනකු ආරක්‍ෂිත ස්ථානයක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ, කළුතර, ආදී දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙම වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ප්‍රදේශ රැසකට ලැබුණු මිලිමීටර 200 ඉක්මවූ මහ වැසි හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා ගංගාවල සහ මහ ඔය, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් එම දිස්ත්‍රික්කයන්හි පහත්බිම්වල ජලගැලීම් තත්ත්වයන් මතුව තිබූ අතර වැඩිම බලපෑමක් එක්ක වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයටය.

එම දිස්ත්‍රික්කයේ පවුල් 1385කට අයත් 6119 දෙනකු පීඩාවට පත්ව සිටි අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 663 කට අයත් 2806 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 325කට අයත් 1132 දෙනෙක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 270කට අයත් 1115 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

මෙම තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල නිවාස 205කට අර්ධ හානි සිදුව ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා මාරයා මැද්දේ ආ වැසි මාරයා බිලි 4ක් ගනී!
කොරෝනා මාරයා මැද්දේ ආ වැසි මාරයා බිලි 4ක් ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdEEyykoZlbj3iZ3DPRso8-GWxkPIaXiJxvJeL1-Lflsy8NCmgkfE78-v50sWiv0g6flEe2W3Q6sPcBX-PraUbisRg10p9OV_0qvt1C5H5zOe2FNsrCOq-lTtEV0WbO5nIeP6LlaoOoSA/s320/raining.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdEEyykoZlbj3iZ3DPRso8-GWxkPIaXiJxvJeL1-Lflsy8NCmgkfE78-v50sWiv0g6flEe2W3Q6sPcBX-PraUbisRg10p9OV_0qvt1C5H5zOe2FNsrCOq-lTtEV0WbO5nIeP6LlaoOoSA/s72-c/raining.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/4_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/4_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy