දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ආරක්ෂාව දෙන්න තරම් ගෝඨාභය සුදුස්සෙක් නෙවෙයි" - ෆොන්සේකා
Homeප්‍රවෘත්ති

"ආරක්ෂාව දෙන්න තරම් ගෝඨාභය සුදුස්සෙක් නෙවෙයි" - ෆොන්සේකා

PropellerAds

ආරක්ෂාවක් ලබා දෙන්න තරම් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුස්සෙක් නොවන බවට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පැවසීය. ...

ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් - මුරුත්තෙට්ටුවේ හිමි
ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් - මුරුත්තෙට්ටුවේ හිමි
මිනුවන්ගොඩ පොකුර තව ලොකු වෙයි.. රෝහල් ඇදන් අන්තිම සීමාවේ !

ආරක්ෂාවක් ලබා දෙන්න තරම් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුස්සෙක් නොවන බවට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පැවසීය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ  (22) වව්නියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පිහිටි අලිවැට ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට  අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍ය වරයාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ,

‘ගෝඨාභය රාජපක්ෂ මහතාට අද වෙනකොට මට වැඩි ආරක්ෂාවක් තියනවා මට දීල තියනවා පොලීසියේ 17 දෙනෙක් එතුමාට මම දන්න විදිහට මේ ලගදි වෙනකම් හමුදාව විශේෂ බලකාය කොමාන්ඩෝ බලකාය 25 හිටියා මම දැක්ක පසුගිය දවසක එතුමා පෙලපාලි යනකොට එතුමා ලග එස්.ටී.එෆ්. එක හිටියා සමහර විට හමුදාව අයින් කරලා පොලිස් ආරක්ෂාව දුන්නද කියල මම හරියට දන්නැහැ නමුත් එතුමාට ආරක්ෂාවක් තියනවා.

නමුත් යුද්දේ තියන කාලේ වගේ නෙමෙයි අපිත් ඒ කාලේ 500 ක් විතර වටකරගෙන හිටියා දැන් රටේ තියන තත්වය අනුව එහෙම අවශ්‍ය නැහැනේ එතුමා දැන් නිකම්ම නිකන් පුරවැසියෙක්නේ අනිත් එක රජයේ වගකීමක් හෝ ජනතාව වෙනුවෙන් කිසිම වගකීමක් දරන්නැහැ ජනාධිපතිට හරි අගමැති තුමන්ට හරි රජයේ අමාත්‍යවරයෙකුට හරි තියෙන ආරක්ෂාව සැපයීමට එතුමට සුදුසුකමකුත් නැහැ එතුමා හිටපු ලේකම් කෙනෙක් මේ රටේ අනිත් ලේකම්ලටනම් විශ්‍රාම ගියහම ආරක්ෂාවක් දෙන්නෙත් නැහැ මම දන්න හැටියටනම්.

මරණ තර්ජන තියන මිනිස්සු මේ රටේ කොයි තරම් ඉන්නවද මේ ගම්වලත් ඉන්නවා එහෙනම් මේ හැමෝටම වෙඩි නොවදින රථ දෙන්න වෙනවා රටේම තියන සල්ලි මදි වෙයි එහෙම දෙන්න ගියොත් එතුමට භයනම් තියෙන්නේ අතුමට පුරවැසිකම තියනවනේ ඇමරිකාවේ මරණ භයක් තියනවනම් රට දාලා ගියහම ඉවරයි එහෙ ගියොත් ක්ලාක් කෙනෙක්වත් එතුමට හම්බ වෙන්නැහැ.

එමෙන්ම පොලිස්පතිතුමන්ගේ ගැටලුව පිළිබඳ විමසීමේදී අමාත්‍ය වරයා කියා සිටියේ,

‘පොලිස්පතිතුමාටත් තියෙන්නේ එකම නීතියනේ රටේ නීතියට අනුව පොලිස්පති තුමා වරදක් කරල තියනවද නැද්ද කියල සොයල බලන්න සාධාරණ පරික්ෂණයක් කල යුතුයි . යනුවෙනි.

මේ අතර ත්‍රස්ත විරෝධි පනත ඉවත් කිරීම සම්බන්ධයෙන් විමීමේදී අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ලෝකයේ දියුණු රටවල මෙන්ම සියලු දේ අධ්‍යන කරල අපි රජයක් විදිහට ඒ පනතේ සමහර දේ වෙනස් කරන්න තීරණය කරල තියනවා එහෙම නැතුව ඔක්කම වහලා කුරුටුගාල දාලා ජනතාවටයි නීති කඩන මිනිස්සුන්ටයි නිදැල්ලේ ඉන්න රටක් නිර්මාණය කරල වැඩක් නැහැ රටේ ජාතික ආරක්ෂාවට පළමු තැන දීලා ඒ රාමුව තුල සිට යම් යම් වෙනස්කම් කරන්න පුලුවන් එහෙම නැතිව දේශපාලන වාසි වෙනුවෙන් කව්රුත් කියන විදිහට පොත් වහල දාන්න පුලුවන්කමක් නැහැ යනුවෙනි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ආරක්ෂාව දෙන්න තරම් ගෝඨාභය සුදුස්සෙක් නෙවෙයි" - ෆොන්සේකා
"ආරක්ෂාව දෙන්න තරම් ගෝඨාභය සුදුස්සෙක් නෙවෙයි" - ෆොන්සේකා
http://am.lk/media/k2/items/cache/986be254933f6854b9d8b728802e68f3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_354.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_354.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy