දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අගමැතිතුමාම පිළිඅරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි කියලා"
Homeප්‍රවෘත්ති

"අගමැතිතුමාම පිළිඅරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි කියලා"

PropellerAds

වසර 3 හමාරකට පසු හෝ අග්‍රාමාත්‍යවරයා යථාර්ථයට මුහුණ දීමට සූදානම් වීම පිළිබඳව තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පව...

උදයංග වීරතුංගට රතු වරෙන්තු නෑ - පොලීසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
ගෝඨාගේ නඩුවට මහින්ද අධිකරණයට 
ත්‍රස්තවාදී කණ්ඩායම් 2ක් ගැන බෙංගමුවේ නාලක හිමි කතා කරයි (VIDEO)

වසර 3 හමාරකට පසු හෝ අග්‍රාමාත්‍යවරයා යථාර්ථයට මුහුණ දීමට සූදානම් වීම පිළිබඳව තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පරීක්ෂණ ඒකකයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අගමැතිතුමාම පිළිඅරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි කියලා. ආර්ථිකය කඩා බිඳ දාලා තියෙනවා නැවත ආර්ථිකය ගොඩ ගැනීමේ හැකියාවක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය කියන කාරණාව. අපි සතුටු වෙනවා එතුමා අවුරුදු තුන හමාරක් ගිහිල්ලා හරි යථාර්ථයට මුහුණ දීමට සූදානම් වීම. ආණ්ඩුවට ඊයේ වෙද්දී ඇස් ඇරිලා තිබ්බා. ආර්ථික විශේෂඥයෙක් වෙච්ච හර්ෂ ද සිල්වා රාජ්‍ය මැතිතුමා ඉල්ලීමක් කරනවා ආනයනය කිරීම සහ තමන්ගේ වියදම් පාලනය කර ගන්න, මංගල සමරවීර ඇමතිතුමාටවත්  රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවබෝධයක් නෑ.”

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි  මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි ගිනිපෙට්ටියේ ඉඳන් මිනී පෙට්ටිය දක්වා ආනයනය කරන රටක්. රබර් පොල් පිටරටින් දැන් ආනයනය කරනවා අපනයනය කරපු අපි.  අගමැතිතුමා අනතුරු දක්වන විදියටම ඉදිරි කාලපරිච්ඡේදය බොහොම භයානකයි.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අගමැතිතුමාම පිළිඅරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි කියලා"
"අගමැතිතුමාම පිළිඅරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි කියලා"
http://am.lk/media/k2/items/cache/d5f3d616b6b1f2036d6172fb3f74eeae_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_295.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_295.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy