ඊයේ දිනය තුළදී හා අද දිනය තුළදී නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලත් පොලොන්නරුව, මුලතිවු හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් ...
ඊයේ දිනය තුළදී හා අද දිනය තුළදී නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලත් පොලොන්නරුව, මුලතිවු හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS