දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් පාලන පනතට දැන් සංශෝධන බෑ
Homeප්‍රවෘත්ති

පළාත් පාලන පනතට දැන් සංශෝධන බෑ

PropellerAds

පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීමේදී අනිවාර්ය කාන්තා නියෝජනය ගැටලුවක් වී ඇතැත් මෙවර පැවති මැතිවරණයට අදාළ වන සේ පනතට සංශෝධනය සිඳුකළ නොහැ...

ඡන්දය දමන්න පෙර ජනාධිපතිගෙන් රටටම විශේෂ නිවේදනයක්
මැතිවරණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 51 ක් ආහාර විෂවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට
ආයෝජන මණ්ඩලය ලහිලහියේ නීති විරෝධී ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි
පළාත් පාලන පනතට දැන් සංශෝධන බෑ

පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීමේදී අනිවාර්ය කාන්තා නියෝජනය ගැටලුවක් වී ඇතැත් මෙවර පැවති මැතිවරණයට අදාළ වන සේ පනතට සංශෝධනය සිඳුකළ නොහැකි යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

එවැනි ගැටලුවක් තිබේනම් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාවක් තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නව නීතියට අනුව සිඳුකළ හෙයින් ඒකී නිතිය යටතේ සභිකයින් තෝරාපත්කර යැවිය යුතුවන බවද එහි දක්වා ඇත.

කෙසේ වෙතත් කාන්තා නියෝජනය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටළු සහගත තත්ත්වය පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත නිර්දේශ සහිතව කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පනත් සශෝධනය සිදුකරන අවස්ථාවේ සිටම කොමිසම් සභාවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ අදහස් සහ නිරීක්ෂණ සහිතව අදාල සංශෝධනයන් සිදු කළ බවයි.

ඒ පිළිබඳ යම් ගැටළුවක් පැනනැගී ඇත්නම් නීතිපතිවරයාගෙන් කරුණු විමසා තීරණ ගැනීම සුදුසු බව අමාත්‍යවරයා සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 262 වන අධිකාරිය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සහ එහි මෙතෙක් සිදු කරන ලද සංශෝධන පදනම් කරගෙන පැවති ඡන්ද විමසීමක් වන බැවින් එම නීතිය යටතේ ඒ ඒ පළාත් පාලන ආයතන වෙත තේරීපත්වීම් නෛතිනකමය අපේකෂාවක් සහිතව අපේක්ෂකයින්ගේ නම් ඉදිරිපත් කර ඇති බව සඳහන් කර තිබේ.

මෙම පනතෙහි සංශෝධන සිදු කිරීමට නෛතිකමය බාධාවක් පැනනැගී ඇති බැවින් සභිකයින් තෝරා පත් කර ගැනීම සහ තෝරා යැවීමට අදාළව යම් ප්‍රායෝගික ගැටළු උද්ගතවන්නේ නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී ඒවා නිවැරදි කරගත යුතු බව ද අමාත්‍යවරයා සිය ලිපිය මඟින් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් පැවති ඡන්දය සඳහා අදාළ වන සේ එම සංශෝධන සිදු කළ නොහැකි බවට නිරීක්ෂණය වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් පාලන පනතට දැන් සංශෝධන බෑ
පළාත් පාලන පනතට දැන් සංශෝධන බෑ
http://am.lk/media/k2/items/cache/814b28690c2303c97054be719a04e3ea_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_579.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_579.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy