දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මොනවා කරයිද දන්නේ නෑ" - ආණ්ඩු පෙරළිය ගැන මහින්ද කියයි
Homeප්‍රවෘත්ති

"මොනවා කරයිද දන්නේ නෑ" - ආණ්ඩු පෙරළිය ගැන මහින්ද කියයි

PropellerAds

නමුත් රජය දැන ගන්න, රට දැන ගන්න ජනතා විරෝධය තියෙනවයි කියන එක මතක් කර දීම අරමුණක් බව  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මොනරාගල මාලි...

බදියුදීන් එජාපයට ප‍්‍රහාරය අරඹයි.. දොස්තර ෂාෆි තම පක්‍ෂයේ නොව එජාපයේ බව කියයි
රටපුරා නිහඩ හලාල් විරෝධයක්…නෙල්නා චිකන් හලාල් හලයි !
දෙසැම්බර් 07 ජනාධිපතිවරණය පවත්වනවා - ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි

නමුත් රජය දැන ගන්න, රට දැන ගන්න ජනතා විරෝධය තියෙනවයි කියන එක මතක් කර දීම අරමුණක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මොනරාගල මාලිගාවිල රජමහා විහාරයේ බිනර  පෙරහැර ආරම්භ කිරීමට විහාර මලුව ආලෝකමත් කිරීම ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“පාර්ලිමේන්තුව වට කරනවා කියලා කට්ටියක් බලාපොරොත්තු වෙනවා. මොන මොනා කරයිද දන්නේ නැහැ. අපි ඒක බලමු. නමුත් රජය දැන ගන්න, රට දැන ගන්න ජනතා විරෝධය තියෙනවයි කියන එක තමයි අපි කියන්නේ. මැතිවරණයක් තියන්නේ නැත්තම්, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්  මේ රට තුළ අධිකරණ පිහිටුවනවා නම් පළි ගැනීම් සඳහා, ජනාධිපතිවරයාගේ බලතල ජනාධිපතිවරයා නොදැන අගමැතිවරයා විසින් පවරා ගන්නවා නම්, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ පරාජය කරනවා නම් අගමැතිවරයා, මොකක්ද මේ රටේ තියෙන තත්ත්වය? රට විකුණන්න ඉඩ දෙන්න බැහැ. පොලිසියේ ලොක්කෝ ආණ්ඩුව කියන දේනේ කියන්නේ. වේලස්සනින් කියනවා අරවා කරන්න එපා, මේවා කරන්න එපා කියලා. දඹුල්ලේ කැලෑව ඇතුලේ වැවක ලොකු පාටියක් දැම්මා කුඩු පාටියක්. දවස් තුනක් තිස්සේ රාත්‍රී 3ක්. පොලීසිය ඕවා දන්නේ නැද්ද?  පොලිස්පතිවරයා මේවා දන්නේ නැද්ද ? වැඩි දවසක් නැහැ දවස් තුනකට ඉස්සෙල්ලා. පොලිසියෙන් මොකක්ද ගත්ත පියවර ? දවස් තුනකට පස්සෙයි නුවර පොලීසිය ගියේ වැඩේ ඉවර වුනාට පස්සේ. මේවා ගැන පරීක්ෂණ නැහැ. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාරට බහින ඒක තමයි රුදාව.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මොනවා කරයිද දන්නේ නෑ" - ආණ්ඩු පෙරළිය ගැන මහින්ද කියයි
"මොනවා කරයිද දන්නේ නෑ" - ආණ්ඩු පෙරළිය ගැන මහින්ද කියයි
http://am.lk/media/k2/items/cache/bbc64ff83c6b5c288f1ceb74b7647359_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy