මී ලග ජනාධිපතිවරණ මැතිවරණය එළඹෙන දෙසැම්බර් මස 07 වැනිදා පවත්වන්න බව මැතිවරණ කොමිසම දන්වා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි...
මීලග ජනාධිපතිවරණ මැතිවරණය එළඹෙන දෙසැම්බර් මස 07 වැනිදා පවත්වන්න බව මැතිවරණ කොමිසම දන්වා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතවෙමින් සිටින ජනාධිපතිවරයා එරට මාධ්‍ය වෙත මේ බව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් එම මැතිවරණය සඳහා තමන් තරග වදින්නේ ද නැද්ද යන්න මේ වන තෙක් තීරණය කර නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
තවමත් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තීරණය කරනු නැති බවත් ඒ නිසා තමන්ද තීරණයක් ගැනීමට හදිසි නොවන බවත් ඔහු සඳහන් කරයි.

COMMENTS