නෙ ල්නා (Nelna) සමාගම සිය නිෂ්පාදන වලින් අද (31) සිට හලාල් ලාංඡනය ඉවත් කරන බව එම සමාමේ සාමාන්‍යාධිකාරී (විකුණුම් / වෙළෙඳ) කපිල රාජපක්ෂ මහතා...
නෙල්නා (Nelna) සමාගම සිය නිෂ්පාදන වලින් අද (31) සිට හලාල් ලාංඡනය ඉවත් කරන බව එම සමාමේ සාමාන්‍යාධිකාරී (විකුණුම් / වෙළෙඳ) කපිල රාජපක්ෂ මහතා කියයි.
නෙල්නා (Nelna) සමාගමට වසර 20ක් පිරීම ගැන ඊයේ (30) කොළඹ ලයිට් හවුස් ගැලේ හෝටලයේ පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
සිය පාරිභෝගිකයන්ගේ, වෙළඳ මහතුන්ගේ හා බෙදාහරින්නන්ගේ දැඩි ඉල්ලීම මත නෙල්නා සමාගමේ සභාපති එඩී ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS