මෙම උත්සාහයේ තවත් පියවරක් ලෙස 2015 වසරේදී සිය ගමන්මගේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංක...
මෙම උත්සාහයේ තවත් පියවරක් ලෙස 2015 වසරේදී සිය ගමන්මගේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වීම සඳහා සුවිශේෂී ගමනකට පළමු පියවර තැබීමට මහජන බැංකුව කටයුතු කළේ ය.
සිය ගනුදෙනුකරුවන් මෙන්ම රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් වඩාත් පුළුල් සේවාවක් සැපයීම මෙහි එක් ප‍්‍රධාන ඉලක්කයකි. එමෙන්ම මෙම වැඩසටහන ඔස්සේ මහජන බැංකුවට ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පරිණාමයට සමගාමීව ඉහළම තලයේ සේවාවන් සැලසීමේ හැකියාව සැලසේ.
COMMENTS