පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් නිසි වගකීම ඉටු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ බියගම “විලේඡ් ඉන...
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් නිසි වගකීම ඉටු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ බියගම “විලේඡ් ඉන්” හෝටලයේ දී පෙරේදා (13) පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නිර්මාණය කළේ මහා පරිමාණ දුෂණ වංචා සොයන්න. නමුත් පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා රාජ්‍ය සේවයම අකර්මණ්‍ය කළා. තෝරු, මෝරු ඉද්දී ඇල්ලුවේ හාල් මැස්සන්. රුපියල් පන්සීයේ දාහේ දුෂණ ගැනත් හෙව්වා. සෞඛ්‍ය කළමණාකරණ සේවයේ සිටින ඔබ බය නැතිව තින්දු තීරණ ගන්න මම බලා ගන්නම්.”
COMMENTS