දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"බුදු පිළිම වහන්සේ තාමත් මෙතනම තියෙනවා" - රෝසි එල්ල වූ චෝදනා වලට පිළිතුරු දෙයි
Homeප්‍රවෘත්ති

"බුදු පිළිම වහන්සේ තාමත් මෙතනම තියෙනවා" - රෝසි එල්ල වූ චෝදනා වලට පිළිතුරු දෙයි

PropellerAds

රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19) අගමැති රනිල් වික...

'කිව්වෙ නෑ කියන්නේ අමූලික බොරු... යුගදනවි ‌දුන්නේ කැබිනට් පත්‍රිකාවක් දාලා' - ප්‍රසන්න විමල්ට උත්තර දෙයි!
සිරිසේන අද මෙතනට දුවගෙන එනවා - චන්ද්‍රිකා කියපු අනාවැකිය හරියටම හරි යයි
විමල් ආපසු හැරෙයි! බැසිල් කිව්ව දේ පිළිගනී!

රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

කොළඹ මහ නගර සභාවේ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත එම ස්‌ථානයේ තැන්පත් කළ බව රෝසි සේනානායක මහත්මිය තමාට එම අවස්‌ථාවේම දුරකථනයෙන් දැනුම් දුන් බව අගමැතිවරයා එහිදී සිය කතාවේදී කියා සිටියේය.

කොළඹ නගරාධිපති කාර්යාලය අසල ඇති ඉපැරණි බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට පැතිරයන වාර්තා අසත්‍ය බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඊයේ (20) එම බුද්ධ ප්‍රතිමාව අසලදීම මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඇය මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති කාර්යාලය අසල ඇති වසර 62 ක් පැරණි බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.

එහිදී නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

“මම උන්වහන්සේට ගෞරව පූර්වකව කියන්න කැමතියි බුදු පිළිම වහන්සේ තාමත් මෙතනම තියෙනවා. ගෞරවනීය ලෙස අපි එහෙමම තියෙනවා. මේක එදත් අදත් අනාගතයේදීත් අනිවාර්යෙන් ඒක තියෙන මේකට කිසිම අගෞරවයක් සිදු වෙන්න මම කටයුතු කරන්නේ නෑ. මේ අසත්‍ය ප්‍රකාශයක් කියන එකත්, බෞද්ධ රටක, බෞද්ධ පරිසරයක හැදී වැඩුණු මම කිසිවිටෙකත් කිසිදාකත් බුදු දහමට අගෞරව වෙන විදියට කටයුතු කරන්න නැහැ කියන එක පැහැදිලිව කිව යුතුයි.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බුදු පිළිම වහන්සේ තාමත් මෙතනම තියෙනවා" - රෝසි එල්ල වූ චෝදනා වලට පිළිතුරු දෙයි
"බුදු පිළිම වහන්සේ තාමත් මෙතනම තියෙනවා" - රෝසි එල්ල වූ චෝදනා වලට පිළිතුරු දෙයි
http://am.lk/media/k2/items/cache/29189b49e60f14d38d448416935b538c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_738.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_738.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy