දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිරිසේන අද මෙතනට දුවගෙන එනවා - චන්ද්‍රිකා කියපු අනාවැකිය හරියටම හරි යයි
Homeප්‍රවෘත්ති

සිරිසේන අද මෙතනට දුවගෙන එනවා - චන්ද්‍රිකා කියපු අනාවැකිය හරියටම හරි යයි

PropellerAds

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක 62 වැනි ගුණ අනුස්මරණ දිනය ඊයේට (26) යෙදී තිබුණා. එම අවස්ථාවට සහභාගී වූ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක...

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න - අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී - (video)
බහු ජාතික සමාගම් වැනි ගලිවර්ලා සමග හැප්පෙන මම ලිලිපුට්ටන්ට බය නෑ අපහස කලාට G.M.O.A එකෙන් බිලියනයක් ඉල්ලා නඩු දානවා- ඇමති රාජිත
රිෂාඞ් ඇමැති ධුරය භාර ගත්තොත් යළි විශ්වාසභංගයක් !
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක 62 වැනි ගුණ අනුස්මරණ දිනය ඊයේට (26) යෙදී තිබුණා.

එම අවස්ථාවට සහභාගී වූ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි වත්මන් නායකයා පිළිබඳව අදහස් දැක්වීමට ද අමතක කළේ නැහැ.

වත්මන් පක්ෂ නායකයා

හිටපු ජනපතිනිය වත්මන් පක්ෂ නායකයා ගැන කිව්වේ මේ විදියට.

"පක්ෂයේ සභාපති අවුරුදු පහක් ජනාධිපති වෙලා හිටියා.ඒ කාලේ මෙතැනට ආවේ එක වතාවයි.අද නම් මෙතනට දුවගෙන එයි.මොකද හැම තැනින්ම පන්නලා තියෙන හින්දා."

එසේ පැමිණෙන්නේ ආයෙ බණ්ඩාරනායක නම විකුණගෙන කන්නද දන්නේ නැහැ යයිද හිටපු ජනපතිනිය ප්‍රකාශ කළා.

හිටපු ජනපතිනිය සඳහන් කළ ආකාරයටම පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ නිල මඩුල්ලක් සමග බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ ගෞරව දැක්වූවා.

ගුණ සමරු උත්සවය

බණ්ඩාරනායක ගුණ සමරුව පක්ෂයෙන් සංවිධානය කළාදැයි එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනපතිනියගෙන් ප්‍රශ්නයක් නැගුවා.

ශ්‍රී.ල.නි.පය කවදාක්වත් බණ්ඩාරනායක ගුණ සමරුව සංවිධානය කළේ නැති බවත් , ඒවා කළේ බණ්ඩාරනායක පවුලෙන් බවත් ඊට පිළිතුරු ලෙස ප්‍රකාශ කළ හිටපු ජනපතිනිය පක්ෂය හැමදාම කළේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑම බවට චෝදනාවක්ද එල්ල කළා.

බණ්ඩාරනායක මැතිනිය සෑම වර්ෂයකම ගුණ සමරුව පැවැත්වීමට හැකි ආකාරයට පසුබිම සකස් කර තිබූ බවත් එහිදී හිටපු ජනපතිනිය මාධ්‍ය අමතා අනාවරණය කළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරිසේන අද මෙතනට දුවගෙන එනවා - චන්ද්‍රිකා කියපු අනාවැකිය හරියටම හරි යයි
සිරිසේන අද මෙතනට දුවගෙන එනවා - චන්ද්‍රිකා කියපු අනාවැකිය හරියටම හරි යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE4mG_J-BgadXK6KtJ2soywkaove-3DjWcAxs6MlDhjsqvAXaw0ELyl_PfOLS-yRjcKKxPcjC7Zatj-E3jhtCR3Rh6pc9QKIahy1TpkE8UGXw01jWzOPHQPfE6y2t7xiM2CMkpN6MM7byF/s320/03a8364cb7bdb7d4bfc1b601ef18a525_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE4mG_J-BgadXK6KtJ2soywkaove-3DjWcAxs6MlDhjsqvAXaw0ELyl_PfOLS-yRjcKKxPcjC7Zatj-E3jhtCR3Rh6pc9QKIahy1TpkE8UGXw01jWzOPHQPfE6y2t7xiM2CMkpN6MM7byF/s72-c/03a8364cb7bdb7d4bfc1b601ef18a525_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_223.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_223.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy