උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සබරගමුව පලාතේද වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇත. ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර නිලූ...
උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සබරගමුව පලාතේද වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය ඉතාලියේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අගෝස්තු මස 20 වෙනිදා සිට අගෝස්තු මස 28 වෙනිදා දක්වා දිවයිනෙන් බැහැර වීම නිසා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා එම කාලය තුළ සබරගමුව පළාත් වැඩ බලන ආණ්ඩුකාරවර ලෙස කටයුතු කරනු ලබයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS