2008 – 2009 කාල සීමාවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙට්ටිආරච්චිගේ චන්දන ප්‍රසාද් සම්පත් හෙට්ටිආ...
2008 – 2009 කාල සීමාවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙට්ටිආරච්චිගේ චන්දන ප්‍රසාද් සම්පත් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මීට පෙර නේවී සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනිම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබිණි.
COMMENTS