මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 103ක් ලැබී ඇති බව පොලිස් මැතිවරණ කර්යාංශය සඳහන් කළේය. ඉන් 35ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වන අ...
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 103ක් ලැබී ඇති බව පොලිස් මැතිවරණ කර්යාංශය සඳහන් කළේය.
ඉන් 35ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වන අතර මැතිවරණයට අදාළව විවිධ පැමිණිලි 68ක් ලැබී ඇත.
දෙසැම්බර් 09 වනදා සිට මේ දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සහ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව සැකකරුවන්114ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මැතිවරණ කාර්යාංශය සඳහන් කළේය.
COMMENTS