අගෝ 21, 2018 11:53 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේසන මහතාගේ නායකත්වයෙන් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රැකියා 430,000ක් ලබා දී ඇතැයි ...
අගෝ 21, 2018 11:53
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේසන මහතාගේ නායකත්වයෙන් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රැකියා 430,000ක් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ස්වයංරැකියා හා විවිධ ආදායම් මාර්ග උත්පාදනය කරන පිරිස් ද ඇතුලත්ව නව රැකියාලාභීන් ලක්‍ෂ 07ක් පමණ බිහි කිරීමට රජයට හැකියාව ලැබී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
රැකියා විරහිත උපාධිධාරීන් හාරදහස් එකසිය දෙනෙකුට පත්වීම් පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(20)පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. (දර්ශන උපුටා ගැනීම - ජාතික රූපවාහිනිය)
COMMENTS