දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රාජිත, පාඨලී නඩුකාරයෝ දෙන්නෙක් නෙවෙයි" - ඇමැති තලතාගෙන් සැර පිළිතුරක්
Homeප්‍රවෘත්ති

"රාජිත, පාඨලී නඩුකාරයෝ දෙන්නෙක් නෙවෙයි" - ඇමැති තලතාගෙන් සැර පිළිතුරක්

PropellerAds

රාජිත ඇමතිතුමයි, පාඨලී ඇමතිතුමයි නඩුකාරයෝ දෙන්නෙක් නෙවෙයි යන්න  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසී...

ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි
කොරෝනා ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළට
සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ !

රාජිත ඇමතිතුමයි, පාඨලී ඇමතිතුමයි නඩුකාරයෝ දෙන්නෙක් නෙවෙයි යන්න  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසීය.

ඒ  පිළිතුරු ඊයේ (13) නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහත්මිය  මෙසේ අදහස් දැක්විය.

“මම නම් දන්නේ  රාජිත ඇමතිතුමයි පාඨලී ඇමතිතුමයි මම නම් දන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් විදිහට මිසක් නඩුකාරයෝ දෙනේනෙක් විදිහට දන්නේ නැහැ. ඕන වෙලාවක එතුමාට පුළුවන් . මම විෂය භාර ඇමතිවරිය විදිහට ඉන්නවා මම. විශේෂ අධිකරණ හදන්න මමයි කටයුතු කළේ එතුමා අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. අපි ගරු කරනවා හිටපු ජනාධිපතිතුමාට.”

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රාජිත, පාඨලී නඩුකාරයෝ දෙන්නෙක් නෙවෙයි" - ඇමැති තලතාගෙන් සැර පිළිතුරක්
"රාජිත, පාඨලී නඩුකාරයෝ දෙන්නෙක් නෙවෙයි" - ඇමැති තලතාගෙන් සැර පිළිතුරක්
http://am.lk/media/k2/items/cache/ed60da42fad76d4af6a740ed1b14c121_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_266.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_266.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy